Saturday, 10 October 2026

2023/2024 (2025) අධ්‍යයන වර්ෂය සදහා  අර්ධකාලීන උපශාලාධිපති තනතුරෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩලභවතුන් තම අයදුම්පත් 2024.12.15 දිනට ප්‍රථම සහකාර ලේඛකාධිකාරි ශිෂ්‍ය සේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.

2023/2024 (2025) අධ්‍යයන වර්ෂය සදහා අර්ධ කාලීන   අධ්‍යයන ශාලාධිපති  තනතුරෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩලභවතුන් තම අයදුම්පත් 2024.12.15 දිනට ප්‍රථම සහකාර ලේඛකාධිකාරි ශිෂ්‍ය සේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.