Convocation – 23rd April 2025 – Faculty of Graduate Studies & Faculty of Science
- Notice
- Posted On

The list of graduands eligible for the convocation ceremony of the Faculty of Graduate Studies & Faculty of Science scheduled to be held on April 23, 2025, is given below, session-wise.
The numbers indicated in front of each graduands name denote their respective seat numbers.
Accordingly, graduands are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.
First Session
Second Session
Third Session
Deputy Registrar
Examinations Division
2025 අප්‍රේල් මස 23 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය හා විද්‍යා පීඨය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක් එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය