The convocation for graduands who have successfully completed the final degree examinations of the Faculty of Science is scheduled to be held on February 23, 2026.
LATEST NOTICES
The convocation for graduands who have successfully completed the final degree examinations of the Faculty of Science is scheduled to be held on February 23, 2026.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.
2025 දෙසැම්බර් මස 22 වන දින පැවැත්වීමට නියමිත මානවශාස්ත්ර පීඨය , සමාජීය විද්‍යා පීඨය හා පරිගණක හා තාක්ෂණ පීඨය සඳහා වන උපාධි ප්රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.
රට තුළ ඇති වී තිබෙන ආපදා තත්වය සැලකිල්ලට ගෙන උපාධි ප්‍රදානෝත්සව අයදුම්පත්‍ර යොමු කල යුතු අවසාන දිනය 2025 දෙසැම්බර් 02 දින සිට 2025 දෙසැම්බර් 10 වන දින දක්වා දීර්ඝ කර ඇති බව කරුණාවෙන් දන්වා සිටිමි.