Monday, 10 August 2020

ලබන සතිය තුලදී මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා හා විද්‍යා පීඨ තුනෙහි ප්‍රථම වසර සිසුන්ට Department of English Language Teaching (DELT) විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි දැනුම පරීකෂා කිරීමේ විභාගය CAL එක මගින් පවත්වන ලබන අතර එයට අදාල සියලුම තොරතුරු ශිෂ්‍ය විද්‍යුත් ලිපිනයට එවනු ලබයි.

2018/2019 අධ්‍යයන වර්ෂය

විද්‍යා/ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/පරිගණක හා තාක්ෂණ පීඨවල සිව්වන වසර

අභ්‍යන්තර සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබාදීම

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!