Faculty of Science students are hereby informed to apply for the repeat/medical modules’ examinations for Semester II of the Academic Year 2021/2022 on or before 01.2024 as per the following instructions:

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචි කිරීමේ දිනය 17/01/2024 දිනය දක්වා දීර්ඝකර ඇත.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක සාක්ෂරතා පාඨමාලාව(computer Literacy) සදහා සියලුම පීඨවල තුන්වන සහ හතරවන වසර වල සිසුන්ද තොරතුරු තාක්ෂණ පාඨමාලාව(Information Technology) සදහා ඉල්ලුම් කරන සියලුම පීඨවල සිසුන් ලියාපදිංචි සිදුකෙරේ.
මානව ශාස්ත්‍ර පීඨයේ හා සමාජීය විද්‍යා පීඨයේ 2020/2021 අධ්‍යයන වර්ෂයට අදාලව නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධිලාභීන් සඳහා වන උපාධි ප්රදානෝත්සවය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය එක් එක් පීඨය අනුව වෙන් කර පහත දක්වා තිබේ.එක් එක් පීඨයේ අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.