Convocation –12th December 2024
- Notice
- Posted On
2024 දෙසැම්බර් මස 12 වන දින පැවැත්වීමට නියමිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය,වෛද්‍ය පීඨය,වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය
First Session
Second Session
Third Session
Convocation –12th December 2024 – Postgraduate Institute of Archaeology,Faculty of Medicine,Faculty of Commerce and Management Studies & Center for Distance and Continuous Education (External)
List of Graduands
The list of graduands eligible for the convocation ceremony of the Postgraduate Institute of Archaeology,Faculty of Medicine,Faculty of Commerce and Management Studies & Center for Distance and Continuous Education (External) scheduled to be held on December 12, 2024, is given below, session-wise. The numbers indicated in front of each graduands name denote their respective seat numbers.
Accordingly, graduands are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.
Deputy Registrar
Examinations Division