Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
- Notice
- Posted On
2026 අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය/වෛද්‍ය පීඨය/පරිගණක හා තාක්ෂණ පීඨය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක් එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
First Session
Second Session
Third Session
Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
List of Graduands
The list of graduands eligible for the convocation ceremony of the Faculty of Commerce and Management Studies , Faculty of Medicine , Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology scheduled to be held on August 17, 2026, is given below, session-wise. The numbers indicated in front of each graduands name denote their respective seat numbers.
Accordingly, graduands are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.
Deputy Registrar
Examinations Division

