Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
- Notice
- Posted On
2025.05.30 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 04/2025 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ හා ශිෂ්‍යසේවා අංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇත.
- මෙම ලේඛනයේ අඩුපාඩු සහිත (Mistake) අයදුම්පත් හිමි සිසුන් ශිෂ්‍යසේවා අංශයට පැමිණ අදාළ තොරතුරු ලබාගන්න. (සිසුන් විසින් අඩුපාඩු ලේඛන 2026 මාර්තු මස 27 දිනයට පෙර ශිෂ්‍යසේවා අංශය වෙත ලබාදිය යුතුය)
- ශිෂ්‍යාධාර හිමිකම් ලබා ඇති සිසුන්හට ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අත්සන් ලබාගත යුතු බැවින්, ඒ සඳහා 2026 මාර්තු මස 09 දින සිට 2026 මාර්තු මස 27 දින දක්වා (රජයේ නිවාඩු හා සති අන්ත හැර) පෙ.ව. 00 සිට ප.ව 03.30 දක්වා ඔබගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි විශ්වවිද්‍යාල හැඳුනුම්පත ද රැගෙන අත්සන් කිරීමට ශිෂ්‍යසේවා අංශය වෙත පැමිණෙන ලෙස දන්වා සිටිමි.
Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
In accordance with the University Grants Commission Circular No. 04/2025 dated 30th May 2025, the list of students whose applications for the Bursary Scholarship have been Approved, Rejected, or identified as containing Mistakes has been published on both the official University website and the Student Welfare Division website.
- Students whose applications are listed under the Mistakes category are kindly requested to visit the Student Welfare Division in person to submit the required documentation. (All required documents must be submitted to the Student Welfare Division on or before 27th March 2026)
- Students who have been eligible (Approved) for the Bursary Scholarship should provide their signatures to receive the scholarship payments. Accordingly, you are requested to come to the Student Welfare Division from 09th March 2026 to 27th March 2026 (excluding weekends and public holidays), between 00 a.m. and 03.30 p.m.
- Please ensure that your academic activities are not disrupted during this process. All students are required to bring their University Student ID Card when reporting for the signing procedure.
Deputy Registrar
Student Welfare Division
06th March 2026
Inquiries – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

