Conferment of Degrees – Application (Faculty of Science – 2026)
- Notice
- Posted On
The convocation for graduands who have successfully completed the final degree examinations of the Faculty of Science is scheduled to be held on February 23, 2026.
While eligible graduands have already been notified of the application process via the email addresses provided to the university, any graduand who has not yet received this notification is kindly requested to register for the convocation through the web Link provided below. Please be informed that registration is mandatory for all graduands, as convocation certificates will be prepared based solely on this system;
Furthermore, those who fail to register properly will not be granted the opportunity to participate in the convocation ceremony.
- Registration for the Convocation https://smss.kln.ac.lk
Note: The results records of graduands who passed the final degree examinations are provided separately for each degree. Only the graduands whose names are included in these results records are eligible to apply for this graduation ceremony.
For Technical issues: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
DeputyRegistrar
Examinations Division
විද්‍යා පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් 2026.02.23 දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කල උපාධිලාභීන් හට මේ වන විටත් ඔවුන් විසින් විශ්වවිද්‍යාලය වෙත ලබා දී ඇති විද්‍යුත් ලිපිනය වෙත අයදුම්කල යුතු අකාරය පිලිබඳව දැනුම් දී ඇති අතර මේ දක්වා එය නොලැබී ඇති යම් උපාධිලාභියෙකු වේ නම් පහත වෙබ් ලිපිනය ඔස්සේ ගොස් උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වන මෙන් කාරුණිකව දන්වා සිටිමි.එසේ නිසිපරිදි ලියාපදිංචි නොවන උපාධිලාභීන් හට උපාධිඋත්සවය වෙත සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.උපාධි සහතිකය සකස් වන්නේ මෙම ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වූ උපාධිලාභීන් හට පමණක් බැවින් සියලුම උපාධිලාභීන් උපාධිප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීම අනිවාර්යය වේ.
- උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීම https://smss.kln.ac.lk
සැ.යු :
මෙම උපාධිප්‍රදානෝත්සවය සඳහා සුදුසුකම් ලැබූ උපාධි ලාභීන්ගේ නාමලේඛනයක් එක් එක් උපාධිය අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය

