Convocation – 08 June 2026
- Notice
- Posted On
2026 ජූනි මස 08 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය / ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක් එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
First Session
Second Session
Third Session
Convocation – 08th June 2026 – Faculty of Graduate Studies / Gampaha Wickramarachchi Ayurveda Institute & Center for Distance and Continuous Education (External)
List of Graduands
The list of graduands eligible for the convocation ceremony of the Faculty of Graduate Studies /Gampaha Wickramarachchi Ayurveda Institute & Center for Distance and Continuous Education (External) scheduled to be held on June 08, 2026, is given below, session-wise. The numbers indicated in front of each graduands name denote their respective seat numbers.
Accordingly, graduands are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.
Deputy Registrar
Examinations Division

