Tuesday, 13 October 2026

University Home

  • 94112 903 465
  • media@kln.ac.lk

UOK Today

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame
LATEST NOTICES
Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
Conferment of Degrees – Application Faculty of Computing & Technology - 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Commerce & Management Studies - 2026
Conferment of Degrees – Convocation Application Faculty of Medicine - 2026
Convocation – 08 June 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Graduate Studies - 2026
Mahapola Scholarship Award - 2022/2023
Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
Convocation – 23rd February 2026 Faculty of Science and Gampaha Wickramarachchi Ayurveda Institute
Conferment of Degrees – Application ‍(Faculty of Science – 2026)
Convocation Application - Gampaha Wickramarachchi Ayurveda Institute
Convocation – 22 December 2025
Notice
Posted On Thursday, 18 July 2024 15:25

Conferment of Degrees 2024

The University of Kelaniya is organizing a graduation ceremony for Faculty of Commerce & Management Studies graduands who passed the final degree examinations conducted in 2024 for the 2021/2022 academic year.

Read more ...

Notice
Posted On Tuesday, 16 July 2024 13:11

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021/2022

2021/2022 අධ්‍යයන වර්ෂයට ප්‍රවේශිත සිසුන් අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය මහපොළ භාරකාර අරමුදල විසින් අප වෙත ලබා දී ඇත.

එම නාම ලේඛනයේ නම් සඳහන් සිසුන් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන බව සතුටින් දන්වා සිටින අතර, http://www.mahapola.lk/BankApp/ වෙබ් අඩවියට පිවිස, අදාළ අයඳුම්පත ඇමුණුමේ දක්වා ඇති පියවර අනුගමනය කරමින් සම්පූර්ණ කළ යුතුය.

එමෙන්ම එසේ මාර්ගගතව ඉදිරිපත් කරන ලද අයඳුම්පතේ මුද්‍රිත පිටපතක්, බැංකු පාස්පොතෙහි බැංකුව විසින් සහතික කරන ලද ඡායා පිටපතක් සමඟ 2024 ජූලි මස 30 වන දිනට පෙර සහකාර ලේඛකාධිකාරි, ශිෂ්‍යසේවා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, දඵගම, කැලණිය ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ශිෂ්‍යසේවා අංශයට ගෙනවිත් භාරදීමට කටයුතු කරන්න.

  • අදාළ බැංකු ගිණුම මහජන බැංකු ශාඛාවක හෝ ලංකා බැංකු ශාඛාවක විය යුතුය. (එසේ නොමැති සිසුන් තම නමින් නව ගිණුමක් ආරම්භ කළ යුතුය)
  • බද්ධ ගිණුම් අංක (Joint Account Details) තොරතුරු භාරගනු නොලැබේ.

 

නාම ලේඛනය

Notice in English

 

සහකාර ලේඛකාධිකාරි

ශිෂ්‍යසේවා අංශය

2024.07.16

Notice
Posted On Thursday, 16 May 2024 17:13

Convocation – 03rd June 2024

The Convocation scheduled on 03.06.2024 is postponed until further notice due to ongoing trade union action in the Universities.

Read more ...

Notice
Posted On Friday, 26 April 2024 14:18

Submission of application for the 146th Convocation 2024 (Second Call)

Arrangements have been made for the 146th Convocation ceremony as soon as possible for those who had passed the final examinations of programmes of studies conducted through the Faculty of Graduate Studies and the relevant supplication forms for the same is given bellow.

Read more ...

  • ...
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • ...
  • 16
  • 17
  • 18
© 2026 UoK. All Rights Reserved

Search

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame