LATEST NOTICES
පුරෝවෝක්ත පරීක්ෂණ සදහා නැවත පෙනී සිටීම/වෛද්‍ය හේතූන් මත විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් සදහා හා පුනර් පරීක්ෂණ සදහා අයදුම්පත්
- Notice
- Posted On
පුරෝවෝක්ත පරීක්ෂණ සදහා නැවත පෙනී සිටීම/වෛද්‍ය හේතූන් මත විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් සදහා හා පුනර් පරීක්ෂණ සදහා අයදුම්පත් 2025.02.03 දින සිට 2025.02.14 දින දක්වා විභාග අංශය මගින් නිකුත් කෙරේ.
ගෙවීම් සිදු කල යුතු ගිණුම් අංක ඇතුලු අනෙකුත් සියලු විස්තර පහත දක්වා තිබේ.
පුරෝවෝක්ත පරීක්ෂණ සදහා නැවත පෙනී සිටීම
වෛද්‍ය හේතූන් මත විභාගයට පෙනී සිටීමට
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය