තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය මගින් පවත්වන පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව (Computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාව (Information Technology) සදහා ලියාපදිංචි නොවූ  විභාගය  පමණක් (Exam Only) ඉල්ලුම් කරන සිසුන් ලියාපදිංචි කිරීම පහත පරිදි සිදුකෙරේ.