Thursday, 20 August 2026

University Home

  • 94112 903 465
  • media@kln.ac.lk

UOK Today

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame
LATEST NOTICES
Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
Conferment of Degrees – Application Faculty of Computing & Technology - 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Commerce & Management Studies - 2026
Conferment of Degrees – Convocation Application Faculty of Medicine - 2026
Convocation – 08 June 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Graduate Studies - 2026
Mahapola Scholarship Award - 2022/2023
Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
Convocation – 23rd February 2026 Faculty of Science and Gampaha Wickramarachchi Ayurveda Institute
Conferment of Degrees – Application ‍(Faculty of Science – 2026)
Convocation Application - Gampaha Wickramarachchi Ayurveda Institute
Convocation – 22 December 2025

පශ්චාද් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය - 2024 සැප්තැම්බර් මස 30

Notice
Posted On Wednesday, 31 July 2024 10:10

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට අදාලව පවත්වන ලද නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් පශ්චාද් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් 2024 සැප්තැම්බර් මස 30 වන දින හා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු  ලියාපදිංචි තැපෑල මගින් හා 2024 සැප්තැම්බර් මස 01 වැනි දනෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ පළ කෙරෙන අතර මේ දක්වා අයදුම්පත්‍ර එවීමට නොහැකි වූ යම් උපාධිලාභියෙකු වේ නම් 2024 අගෝස්තු මස 15 දිනට පෙර අයදුම්පත්‍ර නිසි පරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.

අදාල උපාධි ලාභීන්ගේ නම් ඇතුළත් පෙර නාමලේඛණ හා අයදුම්පත්‍රය පහත වෙබ් ලිපිනයන් ඔස්සේ පිවිසීමන් භාගත කරගත හැකිය. මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම අමුණා ඇති සියලුම උපාධි නාම ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.

නියෝජ්‍ය ලේඛකාධිකාරී

විභාග අංශය

 

Special Announcement

A graduation ceremony for graduands who have passed the final examinations for the postgraduate degree programs will be held on September 30, 2024. All relevant information regarding this will be communicated via registered mail and published on the University of Kelaniya website from September 1, 2024. If any graduate is unable to submit the application form until now, they must complete the application properly and submit it to the Deputy Registrar, Examination Division, via registered mail or by hand before August 15, 2024.

The preliminary list of graduates and the application form can be downloaded from the following websites. Only those graduates whose names are included in the attached graduate list are eligible to apply for this graduation ceremony.

Deputy Registrar

Exam Division

 

https://news.kln.ac.lk/index.php/updates/notices/1902-2024-4

https://news.kln.ac.lk/index.php/updates/notices/1927-submission-of-application-for-the-146th-convocation-2024-second-call

  • tweet
  • Prev
  • Next
© 2026 UoK. All Rights Reserved

Search

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame