2022/2023 අධ්‍යයන වර්ෂයට ප්‍රවේශිත සිසුන් අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය මහපොළ භාරකාර අරමුදල විසින් අප වෙත ලබා දී ඇත.