Prospective candidates for the post of Dean of the Faculty of Graduate Studies are requested to send their self-prepared applications along with the above documents, through the respective Head of the Department and the Dean of the Faculty.

The students listed below (Third Year Students) who have not yet obtained their Mahapola Certificate for the 2020/2021 academic year must collect it from the Student Welfare Division on the specified dates.
වෛද්‍ය පීඨයේ හා වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.
2024 ඔක්තෝබර් මස 18 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය,වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය,පරිගණක හා තාක්ෂණ පීඨය හා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සඳහා වන උපාධි ප්‍රදානොත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.