Thursday, 20 August 2026

University Home

  • 94112 903 465
  • media@kln.ac.lk

UOK Today

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame
LATEST NOTICES
Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
Conferment of Degrees – Application Faculty of Computing & Technology - 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Commerce & Management Studies - 2026
Conferment of Degrees – Convocation Application Faculty of Medicine - 2026
Convocation – 08 June 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Graduate Studies - 2026
Mahapola Scholarship Award - 2022/2023
Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
Convocation – 23rd February 2026 Faculty of Science and Gampaha Wickramarachchi Ayurveda Institute
Conferment of Degrees – Application ‍(Faculty of Science – 2026)
Convocation Application - Gampaha Wickramarachchi Ayurveda Institute
Convocation – 22 December 2025
Notice
Posted On Tuesday, 19 May 2026 12:23

Convocation – 08 June 2026

2026 ජූනි මස 08 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය / ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.

Read more ...

Notice
Posted On Friday, 10 April 2026 16:05

Conferment of Degrees – Convocation Application, Faculty of Graduate Studies - 2026

පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.

 

සැ.යු  

නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් උපාධි ලාභීන්ගේ ලේඛන එක් එක් උපාධිය අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.

 

View List

Application

 

Conferment of Degrees – Convocation Application

Faculty of Graduate Studies - 2026

The University of Kelaniya is organizing a graduation ceremony for Faculty of Graduate Studies, graduands who passed the final degree examinations. The application form for this event is provided below. The relevant graduates should duly complete the application form and submit it to the Deputy Registrar, Examination Division, either by registered mail or in person, before the specified date.

Note: The results records of graduands who passed the final degree examinations are provided separately for each degree. Only the graduads whose names are included in these results records are eligible to apply for this graduation ceremony.

DeputyRegistrar

Examinations Division

Notice
Posted On Thursday, 12 March 2026 09:28

Mahapola Scholarship Award - 2022/2023

The students listed below who have not yet obtained their Mahapola Certificate for the Academic Year 2022/2023 are required to collect it from the Student Welfare Division on the specified dates.

Read more ...

Notice
Posted On Monday, 09 March 2026 11:26

Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025

2025.05.30 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 04/2025 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ හා ශිෂ්‍යසේවා අංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇත.

Read more ...

  • 1
  • 2
  • 3
  • 4
  • ...
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 UoK. All Rights Reserved

Search

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame