- Notice
- Posted On
පුරෝවෝක්ත පරීක්ෂණ සදහා නැවත පෙනී සිටීම/වෛද්‍ය හේතූන් මත විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් සදහා හා පුනර් පරීක්ෂණ සදහා අයදුම්පත්
පුරෝවෝක්ත පරීක්ෂණ සදහා නැවත පෙනී සිටීම/වෛද්‍ය හේතූන් මත විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් සදහා හා පුනර් පරීක්ෂණ සදහා අයදුම්පත් 2025.02.03 දින සිට 2025.02.14 දින දක්වා විභාග අංශය මගින් නිකුත් කෙරේ.
