Convocation – 18 September 2025
- Notice
- Posted On

2025 සැප්තැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිත පරිගණක හා තාක්ෂණ පීඨය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛණය පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක් එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනය තුළ විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
Convocation – 18th September 2025 – Faculty of Computing & Technology
List of Graduands
The list of graduands eligible for the convocation ceremony of the Faculty of Computing & Technology scheduled to be held on September 18, 2025, is given below. The numbers indicated in front of each graduands name denote their respective seat numbers.
Accordingly, graduands are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.
Deputy Registrar
Examinations Division