LATEST NOTICES
- Notice
- Posted On
Mahapola Scholarship Award - 2022/2023
2022/2023 අධ්‍යයන වර්ෂයට ප්රවේශිත සිසුන් අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය මහපොළ භාරකාර අරමුදල විසින් අප වෙත ලබා දී ඇත.
2022/2023 අධ්‍යයන වර්ෂයට ප්රවේශිත සිසුන් අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය මහපොළ භාරකාර අරමුදල විසින් අප වෙත ලබා දී ඇත.
මානවශාස්ත්ර පීඨයේ හා සමාජීය විද්‍යා පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.
2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළව මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන්ගේ ලේඛනය මේ සමඟ අමුණා ඇත.
The University of Kelaniya invites applications for Annual Supplier Registration for the year 2025.