රට තුළ ඇති වී තිබෙන ආපදා තත්වය සැලකිල්ලට ගෙන උපාධි ප්‍රදානෝත්සව අයදුම්පත්‍ර යොමු කල යුතු අවසාන දිනය 2025 දෙසැම්බර් 02 දින සිට 2025 දෙසැම්බර් 10 වන දින දක්වා දීර්ඝ කර ඇති බව කරුණාවෙන් දන්වා සිටිමි.
LATEST NOTICES
රට තුළ ඇති වී තිබෙන ආපදා තත්වය සැලකිල්ලට ගෙන උපාධි ප්‍රදානෝත්සව අයදුම්පත්‍ර යොමු කල යුතු අවසාන දිනය 2025 දෙසැම්බර් 02 දින සිට 2025 දෙසැම්බර් 10 වන දින දක්වා දීර්ඝ කර ඇති බව කරුණාවෙන් දන්වා සිටිමි.
2025 නොවැම්බර් මස 17 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය/ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය/පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය /ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හා පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා වන උපාධි ප්රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.
පශ්චාත් උපාධිඅධ්යයන පීඨය /වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය/පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත්
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් 2025 නොවැම්බර් මස 17 දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙන