- Notice
- Posted On
Convocation –12th December 2024
2024 දෙසැම්බර් මස 12 වන දින පැවැත්වීමට නියමිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය,වෛද්‍ය පීඨය,වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.
