Sunday, 24 October 2021

සියලුම විශ්වවිද්‍යාල සති ‌දෙකක කාලයකට තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‌කොමිසම තීරණය කර ඇත.

2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා /සමාජීය විද්‍යා/ මානව ශාස්ත්‍ර /වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/ පරිගණක සහ තාක්ෂණ පීඨවග අභ්‍යන්තර දෙවන /තෙවන/ සිව්වන වසර ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු 2020 මාර්තු මස 23 වැනි දින ආරම්භ කරනු ලබයි.

කැලණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වන සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග 2020.03.07 වැනි දින සිට සුපුරුදු පරිදි පරිදි පැවැත්වෙන බව දැනුම් දී සිටියි.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!