Conferment of Degrees – Application 2024
- Notice
- Posted On
වෛද්‍ය පීඨයේ හා වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.
අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.
සැ.යු
නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් උපාධි ලාභීන්ගේ ප්‍රතිඵල ලේඛන එක් එක් පීඨ අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය
Faculty of Medicine
Faculty of Commerce and Management Studies
Conferment of Degrees – Application
Faculty of Medicine & Faculty of Commerce and Management Studies - 2024
The University of Kelaniya is organizing a graduation ceremony for Faculty of Medicine & Faculty of Commerce and Management Studies, graduands who passed the final degree examinations. The application form for this event is provided below. The relevant graduates should duly complete the application form and submit it to the Deputy Registrar, Examination Division, either by registered mail or in person, before the specified date.
Note: The results records of graduates who passed the final degree examinations are provided separately for each faculty. Only the graduates whose names are included in these results records are eligible to apply for this graduation ceremony.
DeputyRegistrar
Examinations Division