Wednesday, 23 September 2026

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචි කිරීමේ දිනය 17/01/2024 දිනය  දක්වා දීර්ඝකර ඇත.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය මගින් පවත්වන පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සදහා සියලුම පීඨවල තුන්වන සහ හතරවන වසර වල සිසුන්ද තොරතුරු තාක්ෂණ පාඨමාලාව(Information Technology) සදහා ඉල්ලුම් කරන සියලුම පීඨවල සිසුන් ලියාපදිංචි සිදුකෙරේ.