Friday, 29 March 2024

I am pleased to inform you that the University of Kelaniya successfully conducted its 116th General Convocation on 16th March 2021. Upon request to obtain the degree in absentia, 234 graduands were graduated at this convocation. Please see the web news of the same from the following link;

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා සහ මානවශාස්ත්‍ර පීඨවල ප්‍රථම වසර විද්‍යාර්ථීන්ගේ (2018/2019) සියලු පරීක්ෂණ 2021 මාර්තු මස 20 දින සිට 2021 අප්‍රේල් මස 11 දින තෙක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පැවැත්වේ.

 

2018/2019 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂිකයට අදාලව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් 2021 පෙබරවාරි 20 සහ 21 දින පැවැත්වූ පරිගණක සාක්ෂරතාවය (Computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා (Information Technology) වල නැවත පෙනී සිටීමේ විභාග  සදහා ඔබ විසින් මුදල් ගෙවනු ලැබූ රිසිට්පත් පහත ගූගල් පෝරමයට upload කරන්න

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!