LATEST NOTICES
උපාධි ප්‍රදානෝත්සවය - 2023 ජූලි මස 24
- Notice
- Posted On
![](/images/2023/07/05/notice0507-01.jpg)
2023 ජූලි මස 24 වන දින පැවැත්වීමට නියමිත විද්‍යා පීඨය සඳහා වන උපාධි ප්‍රදානොත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛනය පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය