An opportunity has arisen for a 3-year PhD studentship within the Faculty of Medicine, the University of Kelaniya, funded by the NIHR Global Health Research Unit and Network for Diabetes and Cardiovascular disease in South Asia.
LATEST NOTICES

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍ය උපදේශක / අර්ධ කාලීන අධ්‍යයන ශාලාධිපති හා අර්ධ කාලීන උපශාලාධිපති තනතුරුවල
පශ්චාත් උපාධි පීඨයට අදාලව පහත දක්වා ඇති විභාග ප්‍රතිඵල ලේඛණ වල නම් සදහන් උපාධි අපේක්ෂකයින් හට පශ්චාත් උපාධි ප්රදානෝත්සවය සදහා ලියාපදිංචි වීම වන අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑල මගින් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත මේ වන විටත් තැපැල් කර ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ 2018/2019 අධ්‍යයන වර්ෂය තුළ නියමිත පරීක්ෂණ සමත් හා 2021 වර්ෂයේ ප්‍රතිඵල වලංගු වන උපාධිලාභීන් සඳහා උපාධි ප්රදානය කිරීමට අදාල වන අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2022 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.