LATEST NOTICES
උපාධි ප්රදානෝත්සවය - 2022 නොවැම්බර් 16
- Notice
- Posted On
2022 නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්රදානොත්සව
සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පිළිවලින් පහත දක්වා තිබේ.එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය
First Session
Second Session
Third Session