- Notice
- Posted On
උපාධි ප්රදානෝත්සවය - 2022 ජනවාරි 15
2022 ජනවාරි මස 15 වන දින පැවැත්වීමට නියමිත වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා මානවශාස්ත්ර පීඨය සඳහා වන උපාධි ප්‍රදානොත්සව සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන පිළිවලින් පහත දක්වා තිබේ.