2023 පෙබරවාරි මස 09 වන දින පැවැත්වීමට නියමිත වෛද්‍ය පීඨය, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය (බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සව සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පිළිවලින් පහත දක්වා තිබේ.