- Notice
- Posted On
උපාධි ප්රදානය කිරීම - 2022
කැලණිය විශ්වවිද්‍යාලයේ 2018/2019 අධ්‍යයන වර්ෂය තුළ නියමිත පරීක්ෂණ සමත් හා 2021 වර්ෂයේ ප්‍රතිඵල වලංගු වන උපාධිලාභීන් සඳහා උපාධි ප්රදානය කිරීමට අදාල වන අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2022 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.
