- Notice
- Posted On
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග පැවැත්වීම පිළිබඳ මාධ්‍ය නිවේදනය
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ ශාස්ත්‍රවේදී (විශේෂ) සහ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි පාඨමාලාවන්ට නියමිත අවසන් වසර විභාග 2021 පෙබරවාරී 01 වැනිදා උදෑසන සිට පැවැත්වීමට තීරණය කර ඇත.