Friday, 26 April 2024

Repeat Examination for Computer Literacy and Computer Information Technology courses 2018/2019

The Information and Communication Technology Centre, University of Kelaniya is scheduled to conduct a Repeat Examination for Computer Literacy and Information Technology courses on Saturday, 20.02.2021, for third year and fourth year students of the Faculty of Humanities and Faculty of Social Sciences for the academic year 2018/2019.

Relevant students should register for the exam by using the google form link given below.

Students who are unable to access the google form can use one of the following methods to register for the exam.

  • For calls: 0112903427 (Monday to Friday 08.00 - 16.00)
  • For WhatsApp messages:

0718381461 - Mr. T.P. Nandalal

When doing WhatsApp, enter the following information.

  • Name
  • Student Number
  • Resit Course (IT/Literacy)
  • Repeat Subjects
  • Phone number

 

*Payments can be made later.

*The examination will be held at the Information and Communication Technology Centre.

 

 

(2018/2019) අධ්‍යයන වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යාස්ථානය විසින් මානවශාස්ත්‍ර  හා සමාජ විද්‍යා පීඨයන්හි 3 වන සහ 4 වන වසර සිසුන් සඳහා 2021.02.20 වන සෙනසුරාදා දින පරිගණක සාක්ෂරතාවය Computer Literacy සහ තොරතුරු තාක්ෂණ Information Technology පාඨමාලා සඳහා නැවත විභාගයක් (Repeat Exam) පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අදාළ සිසුන් විභාගයට ලියාපදිංචි වීම සඳහා පහත ගූගල් පෝරමය (Google form) භාවිතා කරන්න.

https://forms.gle/hJN69VBqdyRi41yYA


ගූගල් පෝරමයට පිවීසීමට නොහැකි සිසුන් පහත ක්‍රම වලින් එකක් භාවිතා කර විභාගයට ලියාපදිංචි වන්න.
■    ඇමතුම් සදහා දුරකථන අංකය:-  0112903427
■   WhatsApp කිරීම සදහා දුරකථන අංකය:-
0718381461 - Mr. T. P. Nandalal


WhatsApp කිරීමේදී පහත තොරතුරු ඇතුලත් කරන්න.
■    නම
■    ශිෂ්‍ය අංකය
■    නැවත පෙනීසිටින පාඨමාලාව (IT / Literacy)
■    නැවත පෙනීසිටිය යුතු විෂයන්
■    දුරකථන අංකය

මුදල් ගෙවීම් පසුව සිදු කළ හැකිය.
මෙම විභාගය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යාස්ථානයේ දී පැවැත්වේ.

 

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!