Tuesday, 08 April 2025

දැන්වීමයි - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය

 

2018/2019 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂිකයට අදාලව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් 2021 පෙබරවාරි 20 සහ 21 දින පැවැත්වූ පරිගණක සාක්ෂරතාවය (Computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා (Information Technology) වල නැවත පෙනී සිටීමේ විභාග  සදහා ඔබ විසින් මුදල් ගෙවනු ලැබූ රිසිට්පත් පහත ගූගල් පෝරමයට upload කරන්න

https://forms.office.com/r/yZR6wkJy7x


මෙම ගූගල් පෝරමයට පිවිසීමේ දී විශ්ව විද්‍යාලය මගින් ඔබට ලබා දී ඇති ඊමේල් ලිපිනය සහ මුරපදය : (KelaniNetPassword)  භාවිතා කරන්න

Username

KelaniNetId@stu.kln.ac.lk (john-cm18001@stu.kln.ac.lk)

Password

KelaniNetPassword


අධ්‍යක්ෂ,
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය
2021.03.17

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!