කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2021 දෙසැම්බර් 01 වන දින සිට සිදු කෙරේ.

2021 වර්ෂයේ පැවැත්වෙන පළමු හා දෙවන අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පෙනී නොසිටින සිසුන් සඳහා විභාගය අවසන් වී දින 14 ඇතුළත මෙම අයදුම්පත පුරවා තැපැල් මගින් හෝ විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් ඉල්ලා සිටිමි.