Wednesday, 03 July 2024

නිවේදනයයි
මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය - 2018/2019
 
2018/2019 අධ්‍යයන වර්ෂයට ප‍්‍රවේශිත ප‍්‍රථම වසර විද්‍යාර්ථීන්  අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සදහා හිමිකම් ලබා ඇති සිසුන් පිළිබද විස්තර  www.mahapola.lk වෙබ් අඩවිය වෙත පිවිස එහි වෙබ් Link හි Mahapola Scholarship වෙත පිවිසීමෙන් දැනගත හැකි වේ. ශිෂ්‍යත්වලාභී සිසුන් මහපොළ ශිෂ්‍යත්ව අංකය හා ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කර මහපොළ ශිෂ්‍යත්ව ආකෘති පත‍්‍රය ලබාගෙන (Online මගින්) ඊට අදාළ තොරතුරු ඇතුලත් කර ශිෂ්‍යත්ව ආකෘති පත‍්‍රය සම්පූර්ණ කොට සෘජුවම මහපොළ භාරකාර අරමුදල වෙත (2020.08.20 දිනට පෙර) යොමු කරන ලෙස මෙයින් දැනුම් දෙමි. දැනටමත් Online මගින් යොමු කර ඇති බැංකු ගිණුම් විස්තර අඩුපාඩු ඇත්නම් එම සිසුන්ට නැවත වරක් Online ක‍්‍රමය මගින් යැවීමට හැකි බවද දන්වමි.

ලබන සතිය තුලදී මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා හා විද්‍යා පීඨ තුනෙහි ප්‍රථම වසර සිසුන්ට Department of English Language Teaching (DELT) විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි දැනුම පරීකෂා කිරීමේ විභාගය CAL එක මගින් පවත්වන ලබන අතර එයට අදාල සියලුම තොරතුරු ශිෂ්‍ය විද්‍යුත් ලිපිනයට එවනු ලබයි.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!