අර්ධ කාලීන උපශාලාධිපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා අර්ධ කාලීන උපශාලාධිපති තනතුරුවල සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩල භවතුන්ගෙන්  අයදුම්පත් කැඳවීම 2022.08.31 දින දක්වා දීර්ඝ කර ඇත. ඒ සඳහා අයදුම්පත්, ඉහත සඳහන් දිනට ප්‍රථම වැඩ බලන නියෝජ්‍ය ලේඛකාධිකාරි ශිෂ්‍යසේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි. (මේ සඳහා දැනටමත් අයදුම්කර ඇති අයදුම්කරුවන් නැවත අයදුම් කිරීම අවශ්‍ය නොවේ.)