Wednesday, 17 September 2025

 

2018/2019 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂිකයට අදාලව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් 2021 පෙබරවාරි 20 සහ 21 දින පැවැත්වූ පරිගණක සාක්ෂරතාවය (Computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා (Information Technology) වල නැවත පෙනී සිටීමේ විභාග  සදහා ඔබ විසින් මුදල් ගෙවනු ලැබූ රිසිට්පත් පහත ගූගල් පෝරමයට upload කරන්න

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ ශාස්ත්‍රවේදී (විශේෂ) සහ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි පාඨමාලාවන්ට නියමිත අවසන් වසර විභාග 2021 පෙබරවාරී 01 වැනිදා උදෑසන සිට පැවැත්වීමට තීරණය කර ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!