2018/2019 අධ්‍යයන වර්ෂයෙහි මහපොළ සහ ශිෂ්‍යාධාර

2018/2019 අධ්‍යයන වර්ෂයෙහි මහපොළ සහ ශිෂ්‍යාධාර වාරික අටක් (08) 2020 නොවැම්බර් මස වන විට ලබා දී ඇත.

09 හා 10 වාරික 2021 ජනවාරි හා පෙබරවාරි මාසයන්හි දී සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව දන්වා සිටිමි.

- ශිෂ්‍යාධාර හිමි ප‍්‍රථම වසර සිසුන්ගේ  හිග වාරික දෙසැම්බර් මස ලබා දෙනු ලැබේ.
- ශිෂ්‍යාධාර ලබාගැනීම සඳහා අත්සන් නොකළ නමුත් විද්‍යුත් තැපෑල මගින් ශිෂ්‍ය සේවා අංශය දැනුවත් කළ  සිසුන්හට හිග වාරික දෙසැම්බර් මස ලබා දෙනු ලැබේ.
 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි/ ශිෂ්‍ය සේවා
ලේඛකාධිකාරි වෙනුවට
කැලණිය විශ්වවිද්‍යාලය
2020.12.08