2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා/වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/පරිගණක හා තාක්‍ෂණ පීඨවල සිව්වන වසරේ අභ්‍යන්තර සිසුන්ගේ අධ්‍යයන කටයුතු 2020 ජූලි මස 13 වැනි දින ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලය තීරණය කර තිබේ. නේවාසික පහසුකම් ලබා දී ඇති මෙම පීඨවල සිව්වන වසරේ සිසුන් පමණක් 2020 ජූලි මස 12 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අදාළ නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙස මෙයින් නිවේදනය කරමි.
LATEST NOTICES