ඉහත පීඨයන්හි 2019 පෙබරවාරි/ මාර්තු මාසවල පවත්වන ලද විභාග ප්රතිඵල මත සමත් සිසුන්ගේ හා 2019 අගෝස්තු මස පවත්වන ලද නැවත හා පුනර් පරීක්ෂණ සමත් සිසුන්ගේ ප්රතිඵල අනුව 2020 පෙබරවාරි හෝ මාර්තු මස පැවැත්වීමට නියමිත උපාධි ප්රදාන මහෝත්සවයට අදාලව උපාධි අපේක්ෂකයින්හට අයදුම්පත්ර ලියාපදිංචි තැපැල් කර ඇත.
LATEST NOTICES