
2017/2018 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂිකයට අදාළ සියලුම Advanced Courses සඳහා විභාග පහත පරිදි 2020/01/18 වෙනි දින පැවැත්වේ.

2017/2018 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂිකයට අදාළ සියලුම Advanced Courses සඳහා විභාග පහත පරිදි 2020/01/18 වෙනි දින පැවැත්වේ.

2017/2018 අධ්‍යයන වර්ෂයේ යෙවන අර්ධ් වාර්ිකයට අොල පරිගණක සාක්ෂරතා (Computer Literacy) සහ යතාරතුරු තාක්ෂණ (Information Technology) පාඨමාලාවලට අොළ නැවත විභාග (Repeat Exam) 2018 ජනවාරි 13 වන දින සිට පහත ආකාරයට
පැවැත්වේ.අදාල ලියාපදිිංචි සිසුන් එම විභාග කාලසටහන් වලට අනුව ඒවාට යපනී සිටිය යුතුය.

Applications are called from persons and institutions who wish to register the, selves for providing the following Supplies/Services/Contracts to the University of Kelaniya for the year 2020.

ඉහත පීඨයන්හි 2019 පෙබරවාරි/ මාර්තු මාසවල පවත්වන ලද විභාග ප්‍රතිඵල මත සමත් සිසුන්ගේ හා 2019 අගෝස්තු මස පවත්වන ලද නැවත හා පුනර් පරීක්ෂණ සමත් සිසුන්ගේ ප්‍රතිඵල අනුව 2020 පෙබරවාරි හෝ මාර්තු මස පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදාන මහෝත්සවයට අදාලව උපාධි අපේක්ෂකයින්හට අයදුම්පත්‍ර ලියාපදිංචි තැපැල් කර ඇත.