Wednesday, 04 February 2026

කැලණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වන සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග 2020.03.07 වැනි දින සිට සුපුරුදු පරිදි පරිදි පැවැත්වෙන බව දැනුම් දී සිටියි.

 2020 මාර්තු මස 06 වන දින පැවැත්වීමට නියමිත උපාධි ප්‍රධාන මහෝත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධිලාභීන්ගේ නාම ‌‌ලේඛනය පහත දක්වා තිබේ.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!