Tuesday, 23 April 2024

DELT - Placement TEST - Academic Year 2018/2019

ලබන සතිය තුලදී මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා හා විද්‍යා පීඨ තුනෙහි ප්‍රථම වසර සිසුන්ට Department of English Language Teaching (DELT) විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි දැනුම පරීකෂා කිරීමේ විභාගය CAL එක මගින් පවත්වන ලබන අතර එයට අදාල සියලුම තොරතුරු ශිෂ්‍ය විද්‍යුත් ලිපිනයට එවනු ලබයි.

එම නිසා ශිෂ්‍ය විද්‍යුත් ලිපින සහ CAL  සම්බන්ධ සියලුම ගැටළු ඉදිරි දින කිහිපය තුල පහත ආකාරයට විසදා ගන්න

පරිශීලක නාම/ මුර පද අමතකවීම් හා ප්‍රවේශ වීමේ සියලුම ගැටළු https://ithelp.kln.ac.lk යන අපගේ උපකාරක පද්ධතියට පිවිස නිරාකරණය කරගන්න. 

https://ict.kln.ac.lk/index.php/services/students/kms වෙත පිවිස ශිෂ්‍ය විද්‍යුත් ලිපින භාවිතා කරන්න. එහි ඇති ආකාරයට ජංගම දුරකතනයට අදාල යෙදුම ස්ථාපනය කිරීමෙන් ඔබට පහසුවෙන් හා ඉක්මනින්ම තොරතුරු දැන ගත හැක. https://ict.kln.ac.lk/index.php/mail-for-students

Next week, the Department of English Language Teaching (DELT) will conduct a placement Test for first year students in the three faculties of Humanities, Social Sciences and Science, and all relevant information will be sent to the student email address.

Therefore, in the next few days, resolve all issues related to student email addresses and CAL as follows

Forget username or password and login issues can be resolved by visiting our IT Helpdesk  at https://ithelp.kln.ac.lk

How to use university student email address https://ict.kln.ac.lk/index.php/services/students/kms

You can easily and quickly find the information by installing the outlook application on the mobile phone. https://ict.kln.ac.lk/index.php/mail-for-students

 

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!