අභ්‍යන්තර සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබාදීම

2018/2019 අධ්‍යයන වර්ෂය

විද්‍යා/ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/පරිගණක හා තාක්ෂණ පීඨවල සිව්වන වසර

අභ්‍යන්තර සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබාදීම

විද්‍යා/ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/ පරිගණක හා තාක්‍ෂණ පීඨවල නේවාසික පහසුකම් ලැබු සිව්වන වසර අභ්‍යන්තර සිසුන් 2020 ජූලි මස 12 වෙනි දින (ඉරිදා* පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා නේවාසික ශිෂ්‍ය හැදුනුම්පත තම නේවාසිකාගාරයේ උපශාලාධිපති වෙත ඉදිරිපත් කර ලියාපදිංචි විය යුතු වේ.

දැන්වීම

සිසු ලේඛනය