Friday, 19 April 2024

Recommencement of academic activities of University of Kelaniya

The academic activities of the University of Kelaniya for the third year students of the Faculty of Science, third year students of the Faculty of Commerce and Management Studies, and second year students of the Faculty of Computing and Technology will commence on 22nd of July 2020.


Students who applied for hostel facilities (of these faculties and the academic years) must report to the hostels on July 21, 2020, from 8.00 a.m. to 5.00 p.m.


Due to the limited availability of hostel facilities, the academic activities for the students of faculties of Humanities and Social Sciences will commence once planned academic activities for the above students are completed.


Commencement of academic activities in the Faculty of Medicine will be notified separately.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුන්, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ තෙවන වසර සිසුන් සහ පරිගණක හා තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු 2020 ජූලි 22 වන දින ආරම්භ වේ.


නේවාසික පහසුකම් ලබාදී ඇති ඉහත පීඨවල සහ අධ්‍යයන වසර වල සිසුන් 2020 ජූලි මස 21 වන දින උදේ 8.00 සිට පස්වරු 5.00 දක්වා නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙස මෙයින් නිවේදනය කරමි.


නේවාසිකාගාර පහසුකම් සීමිත බැවින් ඉහත සිසුන් සඳහා අධ්‍යයන කටයුතු අවසන් වූ පසු සැලසුම්කර ඇති ලෙස මානවශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ඇත.


වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!