Recommencement of Academic Activities of the University of Kelaniya

The academic activities of the University of Kelaniya will recommence on 19th  of August 2020.

Students who are eligible for accommodation in university hostels must report to respective hostels on 18th of August 2020, between 8.00 am and 5.00 pm. 

Click here to view the list of students who are eligible for hostel facilities.

 

Registrar

University of Kelaniya 

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු ම සිසුන් සඳහා අධ්‍යයන කටයුතු 2020 අගෝස්තු 19 වන බදාදා දින ආරම්භ වේ. නේවාසික පහසුකම් ලබා ඇති සිසුන් 2020 අගෝස්තු මස 18 වන දින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා තමන්ට හිමි නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතුය. නේවාසිකාගාර හිමි සිසුන්ගේ නාමලේඛනය Click Here

ලේඛකාධිකාරී
කැලණිය විශ්වවිද්‍යාලය