
ලබන සතිය තුලදී මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා හා විද්‍යා පීඨ තුනෙහි ප්‍රථම වසර සිසුන්ට Department of English Language Teaching (DELT) විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි දැනුම පරීකෂා කිරීමේ විභාගය CAL එක මගින් පවත්වන ලබන අතර එයට අදාල සියලුම තොරතුරු ශිෂ්‍ය විද්‍යුත් ලිපිනයට එවනු ලබයි.



