LATEST NOTICES

STUDENTS LIST FOR BURSARY, UNIVERSITY OF KELANIYA
Academic Year - 2018/2019

STUDENTS LIST FOR BURSARY, UNIVERSITY OF KELANIYA
Academic Year - 2018/2019

දැන්වීමයි
ශිෂ්‍යාධාර අනුමත නාම ලේඛනය, 2018/2019 අධ්‍යයන වර්ෂය, පළමු වසර සිසුන්

නිවේදනයයි - මහපොළ ශිෂ්‍යත්ව ප්රදානය - 2018/2019

අභියෝග්‍යතා පරීක්ෂණය- 2019/2020 කැලණිය විශ්වවිද්‍යාලය
කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණ 05 ක් සඳහා අයදුම්පත් යොමු කරන ලද අපේක්ෂකයන්හට විභාග ප‍්‍රවේශපත‍්‍ර ලියාපදිංචි තැපැල් මගින් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත මේ වන විටත් තැපැල් කර ඇත. අදාළ පරික්ෂණ අගෝස්තු මස 23, 29 හා 30 යන දින වලදී කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් 06 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.