විද්‍යා පීඨය හා වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය - උපාධි ප‍්‍රදාන මහෝත්සවය

2020 ජනවාරි මස 21 වන දින පැවැත්වීමට නියමිත උපාධි ප‍්‍රදාන මහෝත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛනය එක් එක්  පීඨය අනුව පහත දක්වා තිබේ.එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංකය එක් එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.

ඒ අනුව උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට ලබා දී ඇති දිනට පෙර උපාධි ප‍්‍රදාන මහෝත්සවය පිළිබඳ ලිපි නොලද යම් උපාධි ලාභියෙක් වේ නම්  මෙහි දක්වා ඇති පරිදි විභාග අංශය විසින් නිකුත් කර ඇති උපදෙස් අනුගමනය කර එක් එක් පීඨය අනුව මෙහි දක්වා ඇති ආසන අංකය උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට සඳහන් කර ඇති දින පැමිණ විභාග අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව දන්වා සිටිමි.


නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය

 

Faculty of Commerce and Management Studies Cloak Letter

Faculty of Science Cloak Letter

Science name List

Commerce name List